Warahana River Side Cottage

0/5 Not rated 0 reviews
Udawalawa, Sri Lanka - View on map
  • 105 m2
  • 16 People
  • 1 bathrooms
  • 3 beds
Description

වැව් මාලු එක්ක ගමේ රසට කෑම කාල, රක්වාන ගගේ නාල, ඇත් අතුරු සෙවනෙ අලින්ට කිරි දෙනව බලල, ලස්සන උඩවලව ජලාශයේ සුන්දරත්වය විදල, රෑට BBQ🍗🍤 එකකුත් දාල නිවාඩුව නිදහසේ ගතකරන හොදම තැන, ඒ වගේම ඕනනම් උඩවලවෙ Safari එකක් Arrange කරගන්නත් පුලුවන්

ගග ලග Camping කරන්නත් පුලුවන් 🏕️🍃🍂🌿🤗

ඒ විතරක් නෙවෙයි 🤗😍🌿🍂

  • සන්කපාල රජමහා විහාරය,
  • උඩවලව ඇත් අතුරු සෙවනෙ,
  • උඩව්ලව ජලාශය බලන්න යන්නත් පුලුවන්

Cottage එක ගන්නව නම් ඔයාලට 6 දෙනෙක්ට ඉන්න පුලුවන්. 6 දෙනෙකුට වැඩිය එනවනම් ගග ලග Camping Arrange කරල දෙන්න පුලුවන් 6 person camping tent එකයි 10 person camping tent එකයි තියනව එතකොට ඔක්කොම 15 කට 16 කට වගේ ඉන්න පුලුවන්. Cottage එකේ ඉන්න කැමති අයට එකේ ඉදල Camping කරන සෙට් එකට camping කරන්න පුලුවන්

Amenities

  • Air Conditioning
  • Parking
  • Wi-Fi Internet
  • BBQ

View

  • Garden view
  • Forest View

Space Type

  • Cottage
  • Camping site
FAQs

Check In 10.am - Check Out 11.am

Location
Reviews

0/5

Not rated
From 0 review
Excellent
0
Very Good
0
Average
0
Poor
0
Terrible
0
No Review
You must log in to write review
From ₨15,000.00
Check In - Out
Adults
Ages 12+
Children
Ages 2–12

Extra prices:

({{type.price_type}})
{{type.price_html}}
({{type.price_type}})
{{ type.price }}%
{{ formatMoney(type.price) }}
  • {{total_price_html}}
  • {{pay_now_price_html}}

16 Guests in maximum

MyBookings.Lk Verified

Member Since Oct 2023

from
₨15,000.00
0 Review